සාරානන්ද හිමි සදහම් පදනම
සාඩම්බර අතීතයක උරුමයකින් සැදුම්ලත් සමාජයක් තුලින් අප දුටු දේශීයත්වය, සංස්කෘතිය, ආගමික සහජීවනය, සුහදත්වය සහ අපේකම වර්තමාන සමාජයට ගෙනහැර දක්වමින් අවිදු අඳුරෙන් වැසුනු වර්තමාන පරම්පරාව ඉන් මුදවා ගන්නට අවැසි ශක්තියක් වන්නට දරන සහෘදාත්මක එකමුතුවක කළ එළිබැස්සම...!
No comments:
Post a Comment